JLanka නවමානයක කතිකාව – Kalundewa Retreat සිට – Part 2 of 2

  • by Editor
  • 4 days ago
  • 0

 

කළුන්දෑව සොඳුරු කඳු පන්තිය පෙනෙන මානයේ වෙල් ඉපනැල්ලක සුවඳ විඳින්නට හැකිවන සේ කුඹුක් තුරු සෙවණේ ස්වභාවික පිහිටීම භාවිතා කරමින්ම ඉදිකල Kalundewa Retreat සැබැවින්ම අපූරු නිර්මාණයක්. පාරිසරික සංචාරයේ යෙදෙන අයෙකුට සරල නිසංසල වටපිටාවක, ගහකොළට, දියකඩට සමීපව විවේකයක් අත්විඳින්නට නම් මේ අපූරු තෝතැන්නක්.

මෙවන් වූ තිරසර හෙට දිනක් උදෙසා පැහැසර නවමානයක ඉඩහසර සොයන මිනිසුන්ගේ හරබර විත්ති සොයා යන JLanka නවමානයක කතිකාව සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.30 ට Ada Derana 24x 7 – Dialog TV නාලිකාව ඔස්සේ නරඹන්න. නැවත විකාශය බදාදා උදේ 8.30 ට.

 

Read next: JLanka නවමානයක කතිකාව - ඉදිකිරීම් තාක්ෂණයේ සහසබඳතා සොයා යෑම - ආචාර්ය ටී එල් ප‍්‍රදීප්