JLanka Flood Information Center

  • by Editor
  • 2 months ago
  • 11901

 

Dear Member,

It has been a distressing experience for many of us in the past few days, and we believe that many of you must be already helping out in flood relief activities in all possible ways.

On behalf of the IESL, we have made the following arrangements:

The following items, as requested in the News, will be collected to be handed over to an official collection centre of the Sri Lanka Air Force or Rupavahini Corporation.

  • Drinking water
  • Dry rations
  • Sanitary items
  • Bed sheets and towels
  • Medicine
  • New clothes

IESL Benevolent Fund

Any members who are affected by the floods and is in need of financial assistance to be helped from the IESL Benevolent Fund. Unfortunately, the funds available in this is very limited. So please send your generous contributions to the Benevolent fund.

Details are as follows:
Account Name : IESL Benevolent Fund
Bank : BOC (Bank of Ceylon)
Swift Code : BCEYLKLX
Branch Code : 453
Account Number : 75928265

Please let the IESL know immediately if you or any member known to you is affected by the floods and needs any kind of assistance, by calling the Deputy Executive Secretary of IESL, giving as many details as possible.

Thank you.

Eng. J. Meegoda
President – IESL

සිතන්න යමක්…

විදුලි ගැටළු දැනුම් දීමට ආපදා ප්‍රදේශ වලට ම විශේෂයෙන් වෙන් වූ ඇමතුම් අංක 011 30 30 303 ට ඔබ සදහා විවෘතයි.

මීට අමතරව 1987/1910/1901 යන ඇමතුම් අංක ද භාවිත කල හැක.

 

 

ලංකාවේ ගංවතුර සහ ඕස්ට්‍රේලියාවේ ගංවතුර….

ලංකාවේ බිහිසුනු ගංවතුරක් ඇතිවෙලා. (1පිංතූරය) මිනිස්සුන්ගේ ජීවිත, දේපල, නිවාස, හරකා බාන, වැවිලි බෝග ආදී සකල මනාවම රුදුරු ගං වතුර අරන් ගිහින්.

ඊයේ මං ජතික රූපවාහිනිය, සිරස, ස්වර්ණවාහීනි, දෙරන, හිරු යන නාලිකා වල නිවුස් බැලුවා.

මේ හැමෝම විපතට පත්වූවන්ට ආධාර දෙන වැඩසටහන් අරඹලා. ඒක තමයි හැම නාලිකාවම ප්‍රමුක පුවත. පොලිස්පතිත් අපේ නාලිකාවට ආධාර දෙන්න කිව්වා කියලා එක් නාලිකාවක් කියනවා. අනික් නාලිකාත් අපි තමයි ආධාර දෙන මූලිකයෝ කියලා පොලොවෙ පස් කමින් කියනවා.

ඊට පස්සෙ ඉන්දියාවේන් ආධාර අරන් නැවක් ඇවිත්. නේවී එකෙන් ඒ නැවේ ආපු අයට සෙලුට් ගහනවා, රවී කරුනානායක ඉංදීය තානාපතිගෙන් ආධාර බාර ගන්නවා වගේ ජොලි දේවල් දෙවනි ප්‍රධාන පුවතින් පෙන්වනවා.

ඊලගට රූපවාහීනී වාර්තාකරුවෝ ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් විපතට පත්වූ පෙදෙස් වලට යාමට වන සූදානම ඊලග පුවත. ගුවන් හමුදාවේ ගුන වගේම “බෙල්” හෙලිකොප්ටරය නිශ්පාදිත රට ලංකාවේ එය කල සේවය ආදී “බෙල්” එකේ උපතෙ සිට විපත දක්වාම මාර විස්තරයක් දෙනවා. බෙල් හෙලිකොප්ටරයක් ලංකාවේ මේ සදහා යොදා ගත් පලමු අවස්තාව මෙයලු. හරිම වැදගත් ප්‍රවෘත්තියක්.

ඊලගට දේශපාලකයෝ ගංවතුර සිරි නරඹනවා පෙන්නනවා.

ගංවතුරට යටවෙලා වතුරෙන් එලියට එන මිනිස්සු, රෝහල් වල සුදු රෙදි වලින් වසා ඇති මලමිනී, වහල දක්වා යටවූ නිවාස, කොටුවෙලා ඉන්න බල්ලො එහෙමත් ඊලගට පෙන්වනවා. අඩුම තරමින් පසුබිමින් ශෝකී සංගීතයක් වත් නැතිව. ජීවත කාලයක්ම හම්බ කල සේසත ජීවිත අහිමිවූවන් ගැන කිසිම හැගීමක් මෙයින් බලන්නාට ඇතිවෙන්නෙ නැහැ.

ඊගාවට කාලගුනේ පොරක් ඇවිත් අංග චලන ගොඩාක් එක්ක හෙට තත්වය ගැන කියනවා. ඒ නිවුස් එකට ලැබෙන්නෙ අඩු වටිනාකමක් වගේම මිනිස්සුන්ගේ අවධානෙ යන්නෙ පොරගෙ අංග චලනෙට. පුහුනුවක් නැති මෝඩයෙක්.

නිවුස් ඉවර වෙනවා.
**********

ඕස්ට්‍රේලියාවට “සයික්ලෝන් ඩෙබී

ගිය මාසේ ඕස්ට්‍රේලියාවට “සයික්ලෝන් ඩෙබී” එනවා. ගංවතුර සහ සුලි සුලගට යටවූ ප්‍රදේශය (දෙවනි පිංතූරය) මුලු යුරෝපයෙන් බාගෙකටත් වඩා ලොකුයි. ව්‍යසනය ලංකාවට වඩා ගොඩාක් වැඩියි.ඒකත් මං රූපවාහිනී නිවුස් වලින් බලනවා.

ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී පුවත් පෙලගැහෙන්නෙ මෙහෙම.

පලමු පුවත චන්ද්‍ර්කා චායාරූප, “ගූගල් වෙදර්” වීඩියෝ සහ රූපවාහීනි ආයතන විසින් ඔවුන්ම නිපදවූ වීඩියෝ මගින් අඩුපීඩන අවපාතය, වලාකුල් වල පිහිටීම, ඉදිරියේ ලැබෙන වර්ෂාව, සුලග ආදිය ගැන පිංතූර ආශ්‍රයෙන් මිනිසුන් පුලුල් ලෙස දැනුවත් කරනවා.

මිනිසුන්ට ත්‍රාසයක් භීතියක් නොදී ඊලග පැය/දිනය තුල විය හැකි දේ ගැන පුලුල් අවබෝධයක් ලබා දෙනවා. මේ තත්වය පැයෙන් පැයට “බ්‍රේකින් නිවුස්” මගින් පෙන්වනවා.

කල යුතු දේ නොකල යුතු දේ ගැන අවබෝධයක් දෙනවා. ආරක්ෂිත ස්තාන කොහෙද තියෙන්නෙ ගතයුතු පියවර මොනවාද ආදිය ගැන මිනිස්සු දැනුවත් කරනවා.

රජයේ ආපදා කලමනා කරන ඒකකයේ විස්තර එහි දුරකතන අංක ගැන තොරතුරු ලබා දෙනවා. රජයෙන් ලබා දෙන සරහනාධාර පැකට්ටුව ගැන දැනුවත් කරනවා. රජයෙන් අත්‍යාවශ්‍ය භාන්ඩ සහිත පැකට් එකක් විපතට පත්වූවන්ට දෙනවා.

මෙහි කුඩා ටෝච් එකක්, පානීය ජල බොතලයක්, විටමින් සහිත විශේෂ ෆෘට් ජූස් බෝතලයක්, චොකලට් පැකට්ටුවක්, චීස් පැකට් එකක්, පිජාමා එකක් යට ඇදුම් කට්ටලයක් , විෂබීජ නාශක සහ සනීපරක්ෂක උපකරන ආදිය ඇතුලත්.

වතුරින් යටවූ ප්‍රදේශ ගුවන් චායාරූප වලින් පෙන්වනවා හැබැයි ඊට දෙන්නෙ අඩුම වටිනාකමක්. වහල දක්වා යටවූ නිවාස සේසතම අහිමිවූ මිනිසුන් පෙන්වලා චූන් දීමක් නෑ. මේවා පෙන්නද්දී බොහොම ශෝකී සංගීතයක් පසුබිමින් ඇහෙනව.ා

ඊලගට අගමැති මයිකල් ටර්න්බුල්, ක්වීන්ස්ලන්ත මහ ඇමතිනී ඇනස්තියා පලාෂොව්, බ්‍රිස්බන් නගරාධිපති ග්‍රැහැම් ක්වීක් ඇතුලු පක්ෂ විපක්ෂ දේශපාලකයින්, සහන කංඩායම් සමග එකතුවී වැස්සේ තෙමෙමින් මඩ නාගනිමින් හරි හරියට වැලිකොට්ට පිරවීම්, ගංවතුර බැස ගිය පෙදෙස්වල නිවාස පිරිසිදු කිරීම් ආදිය පෙන්වනවා. මේවා පෙන්වන්නෙව් ජනතාවගේ “මොරාල්” නැග්ගවීමට මිස දේශපාලකයින් පිම්ඹීමට නෙවෙයි.

*******
කොහොම උනත් මේ රටවල් දෙකේම මාස දෙකක් තුල සිදුවූ මේ ස්වාභාවික විපත් දෙකම අති බිහිසුනුයි.

ලංකාවටත් වඩා බිහිසුනු ඕස්ට්‍රේලියා ගංවතුරෙන් වූ ජීවිත හානි ගනන දෙකයි. ඒ දෙකින් පලමු වැන්න ගංවතුරින් කොටුවී සිටි මහලු මාතාවක් හර්දායාබාදයකින් මියයාම දෙවැන්න පිලිපීන් ජාතිකයෙකු උපදෙස් පිලි නොපැද මහා ජල කදට බැසීම නිසා සිදුවූවක්.

නමුත් ලංකාවේ මේ විපතින් සිදුවූ මරන ගනන දැනට එකසිය ගනනක්. අතුරුදහන් වූවනුත් එකසිය ගනනක්.

හිතන්න දෙයක් තියේනම් විතරක් හිතන්න.

-හිරන්ත හේරත්

 

 

 

 

 

 

වෙනදාට නැති වෙනසක් ඇයි අද මේ ගීතයට…?

Weather calamity: Death toll rises to 177

The number of deaths reported in floods and landslides was increased to 177 while 109 people had gone missing, the Disaster Management Centre (DMC) said today. In its latest situation report, the DMC said the adverse weather condition had left 109 people injured. In total, 557,505 people of 151,392 families had been affected by the weather calamity. Read more…

 

දක්ශිණ අධිවේගී මාර්ගය මාතර ප්‍රවේශය (මෙම චායාරූපය ගනු ලැබූ දිනය සහ වේලාව නොදනී).

දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අවධානම් අදියර 02: ඇම්බර් (දම් ) නිවේදනය ලබාදී තිබෙනවා

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (29) පස්වරු 1.00 (පහත ප්‍රදේශ වල ජනතාවට ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව වර්ෂාව පතිත වුවහොත් එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.)

ැ :යු – ජයතියන්තර නිර්වචනය වන්නේ ,

  • අදියර 2: ඇම්බර් (දම්) – නාය යාමේ අවධානමකී , ඉතා අනතුරුදායකයි, ඉතා ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන කරා යන්න.

රත්නපුර – රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ හා අවට සියලු ප්‍රදේශ
කෑගල්ල – බුලත්කොහිපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඹ්විට ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ හා අවට සියලු ප්‍රදේශ
ගාල්ල – බැද්දෙගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම, නාගොඩ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ හා අවට සියලු ප්‍රදේශ
කලුතර – බුලත්සිංහල, අඟලවත්ත, වලල්ලාවිට, බඳුරලිය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ හා අවට සියලු ප්‍රදේශ
මාතර – කොටපොල, පස්ගොඩ, පිටබැද්දර, මුලටියන ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ හා අවට සියලු ප්‍රදේශ
හම්බන්තොට – වලස්මුල්ල, කටුවාන ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ හා අවට සියලු ප්‍රදේශ
නුවර එළිය – අඹගමුව කෝරළේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ හා අවට සියලු ප්‍රදේශ

 

 

 

USJP Alumni is organizing flood relief to the affected areas in Ratnapura and Matara districts.

Please donate dry rations, biscuits, water bottles, garments (even quality second hand) would be fine, mosquito nets, candles, match boxes, and medicine. Kindly coordinate with Piya Marambage and donate your items to Rev. Kithalagama Hemasara himi (Vidudaya Alumni) at Viwekaramaya Temple, (Near Embuldeniya Mirihana road) Mirihana. Nugegoda . Tel: 011 285 3580 

For further information, contact Piya Marambage 071 279 7338, Prof. Abeyrathne Bandara 077 799 1919 or Rev. Hemasara Himi 077 744 8710.

Finance donation can deposit to:

People’s Bank – Gangodawila Branch
Acc # : 0972 0015 0000 587
University of Sri Jayewardenepura Alumni Association.

 

 අපට වද දෙන බෙංගාල බොක්ක දිහා බලලා කාලගුණ අනාවැකි කියන්නේ කොහොමද?

අපේ රටේ කාලගුණයට සහ දේශගුණයට බෙංගාල බොක්ක තරම් බලපෑමක් ඇති කරන වෙන කිසිම කෙනෙක් නැති තරම්. රටේ දැන් ඇති වෙලා තියෙන තත්වය මත කාලගුණය ක්‍රියාත්මක වෙන හැටි ගැන සරල මට්ටමේ හරි දැනුමක් කාටත් තියෙනවා නම් වැදගත්. ගංවතුර ගලන ප්‍රදේශ, බැම්මක් කැඩුණාම යට වෙන්න ඉඩ තියෙන ප්‍රදේශ, ආරක්ෂිත තැන්, විවෘතව තියෙන පාරවල් මොනවාද වගේ දේ පහසුවෙන් හඳුනා ගන්න ඒ දැනුම හරිම වැදගත් වෙනවා.  විස්තර සඳහා…

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව ඉතාමත් අසීරු තත්වයෙන්

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, යටගම්පිටිය, පාහියන්ගල, පරගොඩ, හීංපණ්ඩල, පාරුතල්විල, වෙල්ගම, බටහේන ඇතුළු ප්‍රදේශ මේ වන විට ගංවතුරින් වටවී එම ප්‍රදේශ වල ජනතාව ඉතාමත් අසීරු තත්වයෙන් පසු වන බව එම ප්‍රදේශයේ සහන සේවා වල නිරත වී සිටින අපේ Ven. Pahiyangala Ananda Sagara Thero හාමුදුරුවෝ පැවසුවා. නාය යාම් නිසා මිනිසුන් 40 ක් පමණ මිය ගිහින්. ආධාර සැපයීමට ළඟා විය හැක්කේ ගුවන් මගින් පමණයි.

එම අවතැන් වූ ජනතාවගෙන් 400 දෙනෙකුට පමණ ඇත්තේ ඇඳන් හිටපු ඇඳුම විතරයි. එම නිසා ඔවුන්ට හැකි පමණින් ඇඳුම් සැපයීමට අපි උත්සාහ දරනවා. මේ වන විට ඇඳුම් යම් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. හෙට දිනයේදී ගුවන් මගින් බුලත්සිංහල හෝ පාහියන්ගල වෙත යැවීම අපේ අරමුණයි.

ඒ සඳහා ඔබ, ඔබේ මිතුරන්, හෝ ඔබේ ආයතනය දායක වීමට කැමති නම්, කොළඹ, වැල්ලවත්ත හෝ නුගේගොඩ දී අප වෙත එම ආධාර භාර දීමට ඔබට පුළුවන්. අමතන්න – 076 372 7393

කලවාන ප්‍රදේශයේ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා කැප්ටන් බාලසුරිය- 077 100 1343
For rescue operations in Kalawana area – Captain Balasuriya – 077 100 1343

 

“NSBM සත්කාර” – A special programme to fulfill the needs of our fellow Sri Lankans who are affected by floods

“NSBM සත්කාර” – A special programme to fulfill the needs of our fellow Sri Lankans who are affected by floods, is now in operation at the students’ centre, NSBM Green University Town, Homagama. Please bring all your donations, we accept them until 10 am tomorrow, Tuesday 30th May 2017. We are open 24 hours.

වාහන ගමනය අවහිර වී ඇති සියලුම මාර්ග මෙතනින් බලන්න

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ගමනා ගමනය අවහිර වී ඇති මාර්ග පිළිබඳව විශේෂ නිවේදනයක් පොලීසිය නිකුත් කර තිබේ. ඒ අනුව රත්නපුර, නුගේගොඩ, ගාල්ල, කැළණිය, මාතර, කලුතර හා තංගල්ල යන පොලිස් කොට්ඨාස වල වාහන ගමනය අවහිර වී ඇති මාර්ග මාධ්ය වෙත නිකුත් කොට තිබේ.  විස්තර සඳහා…

බෝට්ටු පදින්නේ බලාගෙනයි! – අනතුරු ඇඟවීමක් – BBC

ජලයෙන් යටව ඇති උපපොලවල් ආසන්නයේ බෝට්ටු පැදීමෙන් වළකින ලෙසත් විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී. විස්තර සඳහා…

 

වහාම මේ ප‍්‍රදේශවලින් ඉවත්වන්න..

 

පානීය ජල අවශ්‍යතාවේ දිග පළල කාටත් දැනගැනීම පිණිස ලියමු….

ගාල්ලේ අවතැන් වූ සංඛ්‍යාව 142,000කි…. මාතර 80,000කි…. (ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තහවුරු කරන ලද සංඛ්‍යා වේ)… මීට අමතරව නිලනොලත් ආරංචි මාර්ග අනුව රත්නපුර 80,000, කළුතර 40,000 සහ කැලණි නිම්නයේ තවත් 10,000කි…

එක පුද්ගලයකුට දිනකට පානීය ජලය ලීටරයකින් පිරිමසාගත හැකියැයි සිතුවත්, මේ ආකාරයට බැලුවොත් දිනකට ජලය ලීටර් 352,000කි…!!

අපට දැනට ලබාදිය හැක්කේ දිනකට ජලය ලීටර් 3,000කි… ඉන් ලීටර් 2,000ක්, උග්‍ර ජල හිඟයක් පවතින ගාල්ල සහ මාතරට ලබාදීම සඳහා පනාගොඩ හමුදා කඳවුර හටහා බුස්ස කඳවුරට යවනු ලැබේ…… ගාල්ල සහ මාතර ජල අවශ්‍යතාව වන ලීටර් 222,000න්, අපට සපුරාලිය හැකි සොච්චම ඒ ය…

UV තාක්ෂණයෙන් පිරිසිදු කරන ලද වතුර බෝතල් කිරීම හෙට උදේ 8ට (2017/05/29, 08.00 am) ආරම්භ වෙනව කිරිබත්ගොඩදි. කිරිබත්ගොඩ ඉඳන් මාකොළ පාරෙ 1.5 Km ගියාම තියෙන තැඹිලිගස්මුල්ල ධීරානන්ද පිරිවෙනේදි තමයි වැඩේ වෙන්නෙ. උදේ 8 ඉඳන් දවල් 2 වෙනකන් වැඩ කරන්න පිරිසක් ඉන්නව. පුලුවන් නම් දවල් දෙකට එතෙන්ට එන්න. දවල් දෙකේ ඉඳන් රෑ වෙනකන් සහ රෑ ඉඳන් එළිවෙනකන් (කැමති නම් විතරක්) උදව් කරන්න කට්ටිය ඕනි..

පාර අහගන්න 076 745 8267 අංකෙන් ලක්ෂ්මන් තිලකරත්න සම්බන්ධ කරගන්න.

 

බද්දේගම නගරවාසීන්ට ඉවත් වෙන්නැයි දන්වයි – වේල්ල කැඩීයාමේ අවධානම තවත් ඉහළට (UPDATE)

ගිං ගඟේ බද්දේගම වේල්ල කැඩී යාමේ අවධානම හේතුවෙන් බද්දේගම නගරවාසීන්ට සහ අවට වැසියන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

බද්දේගම ප්‍රාදේශීය ලේකම් මේ බව දැනුම් දෙනවා. වැඩි විස්තර සඳහා…

 Young Zoologist Association of Sri Lanka is collecting donations and disaster aids

ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය විසින් සහනාධාර බාරගන්නා බැවින් ඔබගේ ආධාරය දෙහිවල සත්ව උද්‍යානයේ ප්‍රධාන ගේට්ටුව වෙත 29 හා 30 යන දිනයන් වලදී ගෙනවිත් බාර දෙන්න. මුදල් ආධාර සදහා පහත බැංකු ගිණුම භාවිතා කරන්න .

Young Zoologist Association of Sri Lanka is collecting donations and disaster aids. Please hand over your donations to the main gate of Dehiwala National Zoo on 29th and 30th. For finance donations, use the given Bank account in this post.

 

බළන්ගොඩත් අවදානම් කලාපයක් වේ – ජනතාව ආරක්ෂිත ස්ථාන කරා!

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ බලපෑම බළන්ගොඩ ප්‍රදේශයටත් යොමුවීම නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාමේ අවදානම් පවතින ප්‍රදේශ ලෙස නම්කර ඇති බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 203 ක පුද්ගලයින් 744 ක් තාවකාලිකව එම ප්‍රදේශයන්ගෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. වැඩි විස්තර සඳහා…

හෙට සහ අනිද්දා මහ වැසි ඇද හැළෙන්න අහස සැරසෙන හැටි චන්ද්‍රිකා ඡායාරූපකින් පෙනෙන හැටි

දිවයිනේ නිරිත දිග කොටසට හෙට (29) සහ අනිද්දා යන දිනවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින පීඩන අවපාතය බංග්ලාදේශය දෙසට ගමන් කිරීමත් සමග පවතින කාලගුණ තත්වයේ වෙනසක් හේතුවෙන්. වැඩි විස්තර සඳහා…

කළු, නිල්වලා සහ ගිං නගී: පහළ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්– BBC

කළු, නිල්වලා සහ ගිං යන ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවාහන හා ගංවතුර පද්ධති පිළිබඳ වාරිමාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න පවසයි. වැඩි විස්තර සඳහා…

කලුගග කලුතරින් බහින හැටි දැක්කද?

කලුගග කලුතරින් බහින හැටි දැක්කද?

Posted by Nimal Chandana on Sunday, May 28, 2017

 Message from the Green Task force of #NSBM Green University Town

As we know and experience, some areas of our beautiful island, has faced a hard and dangerous situation by the struggle with nature. We have to stand for our People, as a club let’s hold their hands to help them.if You can please collect ,
* Water Bottles
* Medicine
* Dry Food
* Sanitary Towels
* and Clothes
Bring your donations to Hostel entrance on Monday Onwards
Let’s ARRANGE SOMETHING HELPFUL
Contact :
071 458 7483 ( Darsha )
Exploring Club
Donation Program Leader
075 562 9832 ( Rashan )
Green Task Force
Donation Program leader

 

Updated at 4.30p.m on Sunday 28th of May 2017

කළු ගගේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා.එබැවින් බොල්ගොඩ ගග ආසන්නයේ සිටින පානදුර,වාද්දූව,මොරොන්තුඩුව,කිදෙල්පිටිය ප්‍රදේශ වල ජනතාවට අදාළ ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා…..

Updated at 4.25p.m on Sunday 28th of May 2017

ගංවතුර සහ නාය යාම්: හේතුව පරිසර විනාශයද? – BBC 

ශ්‍රී ලංකාව පුරා ඇද හැලුණු ධාරානිපාත මෝසම් වර්ෂාවෙන් අනතුරුව හටගත් ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව එකසිය විසිපහ ඉක්මවා ඇත.  වැඩි විස්තර සඳහා…

ගිංගඟේ වේල්ල කැඩියාමේ අවදානම ඉවත්කරයි

බද්දේගම නගරාසන්නයේ ගිංගඟ වේල්ලේ ජල කාන්දුව හේතුවෙන් වේල්ල කැඩී යාමේ අනතුරෙන් මුදාගත හැකි තත්ත්වයට පැමිණ ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එම්. තුරෙයිසිංහම් මහතා පවසයි.  වැඩි විස්තර සඳහා…

 

Updated at 4.05p.m. on Sunday 28th of May 2017

 

 

Send details on Flood affected Jayewardenepura students

If you know any students of University of Sri Jayewardenepura or their families who have affected by recent flooding/ Landslides, please inform following personnel as soon as possible.

  • Mr Chanaka Udayakumara, Proctor (071 838 7130)
  • Mr. Nimal, Cheif Security Officer (071 443 9295)
  • Prof. Hemantha Kottawatte, Welfare Director (071 532 8953), Department of Human resource and Management

 

 

 

Sri Lanka floods: Nearly 500,000 displaced as death toll rises – BBC

At least 126 people have been killed and nearly 500,000 displaced in Sri Lanka following flooding and mudslides triggered by monsoon rains, the government says. Read more…

 

Part of Southern Expressway temporarily closed due to flooding

May 28, Colombo: Due to heavy rains several access roads to the Southern Expressway has been submerged and part of the Expressway has been closed temporarily for the motorists, the police said.

Due to the flooding of the Southern Expressway between Dodangoda and Galanigama the traffic on both directions is restricted. Read more…

 

28th May 2017 – 3.10 pm

සියල්ලන්ගේ දැනගැනීම සඳහා,
නාය යාම් සඳහා ජාතික මට්ටමින් ලබා දෙන පුර්ව අනතුරු ඇඟවීම් වර්ග,
1. අදියර 5: සුදු – අධික වර්ෂාවක් , අවට සිදුවන දෑ ගැන අවධානය යොමු කරන්න
2. අදියර 4 : කහ – අධික වර්ෂාවක්, .අවට සිදුවන, වර්ෂාවේ සිදුවන වෙනස්කම් හා තොරතුරු ගැන විමසිලිමත් වන්න
3. අදියර 3 : රතු – අධික වර්ෂාවක්, නාය යාමක් ඇතිවිය හැක. ඉවත්වීම සඳහා සුදානම් වන්න.
4. අදියර 2: දම් – නාය යාමේ අවධානමකී , ඉතා අනතුරුදායකයි, ඉතා ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන කරා යන්න.
5. අදියර 1 – නිල් – නාය යාමේ අවධානම අධිකයි. බොහෝවිට මෙම මොහොතේ නාය යාම සිදුවිය හැක. මේ වනවිට ජනතාව ඉවත්වී සිටිය යුතුයි නැතහොත් තම තමන්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කල යුතුයි.

share කරන්න

28th May 2017 – 3.05 pm

කළුතර සහා හොරණ ප්‍රදේශයන්හි ගලවාගැනීමේ හෝ සහනාධාර බෙදීමේ කටයුතු සඳහා යුධහමුදා සහය – Ordnance Regimental Center: Dombagoda.හැකි උපරිමයෙන් හැමෝටම දැනුම් දෙන්න share කරන්න . පහත අංක අමතා ඔවුන්ට නිවැරදි තොරතුරු ලබා දෙන්න.

SL Army for rescue or donation distribution in Kaluthara or Horana Area, Ordnance Regimental Center: Dombagoda. Share this and inform all who need.

අමතන්න (Contact) 0774077701 Lt wijebandara 0714045030 Lt padmathilake.

 

 

 

28th May 2017 – 2:00 pm

නැවත නැවතත් මතක් කිරීමයි, පානිය ජල හිගය,

දැනට තියෙන ප්‍රධානම ප්‍රශ්නෙ අවතැන්වුවන් සඳහා පානිය ජලය හිගකම.ගන්න තිබුන තැන්වලත් දැන් නැහැ.දල වශයෙන් ලිටර 5L බෝතල් 200000 වත් ඔනි. හැමතැනටම බෙදාහරින්න.එච්චර ප්‍රමානය මිලදී ගන්න නැති නිසා වතුර බෝතල් පිරවීමේ වැඩසටහනක් අද ආරම්භ කරනව. හිස් 5L බෝතල් මිලදිගැනිම සදහා ඔබ සැමගේ උදව් අවශ්‍යයි. හැකි පමණ හිස් 5L බෝතල් මෙම අංකය අමතා ලබාදෙන්න. ජනක – 0772985381

28th May 2017 – 1:50 pm

කළුතර සහා හොරණ ප්‍රදේශයන්හි ගලවාගැනීමේ හෝ සහනාධාර බෙදීමේ කටයුතු සඳහා යුධහමුදා සහය – Ordnance Regimental Center: Dombagoda.හැකි උපරිමයෙන් හැමෝටම දැනුම් දෙන්න share කරන්න . පහත අංක අමතා ඔවුන්ට නිවැරදි තොරතුරු ලබා දෙන්න.

SL Army for rescue or donation distribution in Kaluthara or Horana Area, Ordnance Regimental Center: Dombagoda. Share this and inform all who need.

අමතන්න (Contact) 0774077701 Lt wijebandara 0714045030 Lt padmathilake.

28th May 2017 – 11:55 am

බොල්ගොඩ ව්‍යාපෘතිය යටතේ ඉදිකර ඇති “පනාපිටිය බැමිම” කැඩීයාමේ අවදාමක් ඇති බව කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ආපදා කලමනාකාරන මද්‍යස්තානය නිවේදනය කරයි. එසේ උවහොත් පානදුර, වාද්දූව ඇතැම් ප්‍රදේශ යටවීමේ අවදානමක්. අදාල ප්‍රදේශවල ජනතාව හැකිතාක් දැනුවත් කරන්න. beware all. get ready to evacuate.

28th May 2017 – 11:05 am

නැවත නැවතත් කියනවා … පානිය ජලය ඉතා අවශ්‍යයි සියලුම සහනාධාර එකතුකිරීමේ මධ්‍යස්ථානවලට පානිය ජල බෝතල් ලබා දෙන්න

2017/05/28 10:00 am
500ml ,වතුර බෝතල් රුපියල් 17/= කට DSI කර්මාන්තශාලාව මගින් ලබා දේ.

Read next: පරිසරවේදී තිලක් කන්දේගම (කෘෂිකර්මයේ නවමානය සෙවීම - පළමු කොටස)